House for sale in KottawaHome / All Ads / Property / Houses For Sale
|
![]() 220 days ago
![]() Colombo, Kottawa
|
Rs 65,000,000
Negotiable
කොට්ටාව මාකුඹුර ප්‍රධාන මාර්ගයට 500m දුරින් පර්චස් 8.5ක ගඩොලින් සාදන ලද අගනා අලංකාර Box ටයිප් නිවස විකිණීමට, පර්චස් 8.5, Living Area, 4 bedroom, 3 bathroom, (with sola hot water ) fantry with kitchen, සම්පූර්ණයෙන්ම ටයිල් , දොර ජනෙල් උළුවහු සඳහා තේක්ක දැවය යොදා ඇත, අඩි 17×12 කුඩා නාන තටාකයක්ද ඇත, CCTV camera, මෙම නිවසේ විදුලිය sola power, COC ඇතුළුව නිවැරදි ලියකියවිලි සහිතයි, උසස් නේවාසික පරිසරය,මාකුඹුර හයිවේ පිවිසුමට 600m, කොට්ටාව නගරයට 1km, නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 650, (මිලියන 65) මිල ගණන් සාකච්ඡා කරගත හැක, 0778480410. |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|