Land Foe Sale WennapuwaHome / All Ads / Property / Land For Sale
|
![]() 548 days ago
![]() Puttalam, Wennappuwa
|
Rs 150,000
Negotiable
වෙන්නප්පුව , දෙමටපිටියෙන් වටිනා පර්චස් 15 ඉඩම විකිණීමට. ඉඩම අඩි 30 පාරට මායිම්ව පිහිටා ඇත. වෙන්නප්පුව සිරිගම්පල බස් මාර්ගයට මීටර් 200. කොළඹ හලාවත බස් මාර්ගයට මීටර් 900. වෙන්නප්පුව නගරයට කිලෝමීටර් 2. පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටා ඇත. පිරිසිදු ඔප්පු. තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය සහිතයි. පර්චසය රුපියල් 150,000/= ක් පමණි. එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ වට්ටම් සහිතයි. |
Useful links |
---|
Information |
---|
Contact Us |
---|
![]() 070 5 533 633
|